පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් – නිෂිකා හංසනී

පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ හටගත් භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ භූමියෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින්ය.

මෙම භූකම්පනයෙන් මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed