මාලිමාව කොළඹ අයවැයත් පරදී – හිරුණි ලක්ෂිකා

මාලිමාවට බලය හිමි කොළඹ මහ නගර සභාවේ අය වැය පරාජයට පත්ව තිබෙනවා.

මේ අනුව විපක්ෂව ඡන්ද 60ක් සහ පක්ෂව ඡන්ද 57ක් ලැබී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *