කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පනියි: ගමන් වාර රැසක් ප්‍රමාදයි – නිෂිකා හංසනී

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් එම ස්ථාන දෙකෙන්ම ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *