විපතට පත් ජනතාවට සහන සැලසීමට Gift Sri Lanka Foundation සහ ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානය වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්!

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Gift Sri Lanka Foundation And The Georgia Buddhist Vihara (GBV) වෙතින් ඇමරිකානු ඩොලර් 16,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාාරාධිපති අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධ නාහිමිපාණෝ විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබූහ.

END/GONP/MMP/19122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed