හුන්නස්ගිරියේ නායයෑමක් – හිරුණි ලක්ෂිකා

මහනුවර – හුන්නස්ගිරිය නගරය ආසන්නයේ පිහිටි පස් කන්දක නායයෑමක් සක්‍රිය වී තිබෙනවා.

ප්‍රදේශයට පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වි ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මෙම නාය ගිය ස්ථානය ආසන්නයේ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු පිරිසක් රදවා සිටින සුරක්ෂිත මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර, ඔවුන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *