සෝමාවතී පුදබිමට යන මාර්ගය තාවකාලිකව වසා දමයි – හිරුණි ලක්ෂිකා

සෝමාවතී පුදබිම දක්වා ගමන් කරන මාර්ගය, නැවත දැනුම් දෙනතුරු රථවාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සෝමාවතී පුදබිම වෙත දිවෙන මාර්ගය ජලයෙන් යටවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *