ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්

ආපදාවෙන් පසු ශ්රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්රදානය කරනු ලැබ තිබේ.
ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් දෙසැම්බර් 02 දා පස්වරුවේ භාර ගනු ලැබීය.
END/PMD/MMP/04122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed