උණුසුම් පුවත් කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක් – වසන්ත රෝහන 3 months ago admin අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ. මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. Continue Reading Previous එක්සත් රාජධානියට අධික සීතලක් – හිරුණි ලක්ෂිකාNext නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පූර්ණයෙන් වැසෙයි – වසන්ත රෝහණ More Stories උණුසුම් පුවත් ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – හිරුණි ලක්ෂිකා 12 hours ago admin උණුසුම් පුවත් බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ නැවත ගිනිතබයි සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 14 hours ago admin උණුසුම් පුවත් විශේෂාංග මහවැලි ගඟේ සංවේදී පරිසර පද්ධතිය වූ හක්කිද පරිසර ආරක්ෂණ කලාපයේ තිබූ දූපත් සමූහය දිට්වා බිලි ගනී දූපත් විස්සෙන් 15 කට වඩා අහිමි වෙලා – මොහොමඩ් ආසික් 15 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.