ෂොපින් බෑග් නොමිලේ දීම හෙට සිට තහනම් – හිරුණි ලක්ෂිකා

භාණ්ඩ රැගෙන යාම සදහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් වනවා.

ඒ අනුව ඒ සදහා මිලක් අය කල යුතු අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 01 වනදා නිකුත් කෙරුණා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න කියා සිටියේ අතුලු සහිත ශොපින් බෑග් සදහා මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed