මාස 10ට 3253ක් කොරියාවට – පහන් සිතුමිණ

වසරේ ගතවූ කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේ ද 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පිටව ගිය බවයි.

මෙම රැකියාලාභීන්ට වසර 4 මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවසර හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *