මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයින් 02ක් මරුට: තවත් 02ක් රෝහලේ – හිරුණි ලක්ෂිකා

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ නොරොච්චෝලේ ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

එම දියරය පානය කළ තවත් ධීවරයින් දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *