සෞඛ්‍ය ආපදා ගැන දැනුම්දෙන්න දුරකතන අංකයක් – හිරුණි ලක්ෂිකා

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් මෙලෙස හඳුන්වා දී තිබේ.

එම දුරකතන අංකය – 0774506602

ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් ඉහත දු. අංකයට ඕනෑම මොහොතක අමතන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed