ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරා පවසනවා.
මෙම නීතියට අනුකූල නොවන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.