ලබන 8 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් – හිරුණි ලක්ෂිකා

ලබන 08 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව එහිදී රුපියල් මිලියන මිලියන 33,500 ක් ( බිලියන 33.5) වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 6000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 23500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 4000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *