උණුසුම් පුවත් ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් – හරිෂ් මෙරුසිංහ 4 months ago admin ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවද වාර්තා වෙයි. සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වී ඇති බවය. Continue Reading Previous සති දෙකක් ඇතුලත පුත්තලමෙන් අලි පහරදීමෙන් මරණ දෙකක්Next හෙට බාර් වහලා More Stories උණුසුම් පුවත් T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ 4 hours ago admin උණුසුම් පුවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා 4 hours ago admin උණුසුම් පුවත් දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා 4 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.