විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මහජනතාවට නව දුරකථන අංක හඳුන්වා දෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින් , අයිස්,කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් , අදාල පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය වෙත සෘජුව අමතා තොරතුරු ලබා දීමට මහජනතාවට ඊයේ  (24) සිට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

END/MMP/2509202525

Leave a Reply

Your email address will not be published. Required fields are marked *