වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම් පහළට – නදීක දයා බණ්ඩාර මහනුවර

පවතින වැසි රහිත වියළි කාලගුණය නිසා වික්ටෝරියා ඇතුළු විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත අනුව වික්ටෝරියා ජලාශය සිය සමස්ත ජල මට්ටමෙන් සියයට 46 ක ජලධාරීතාවයකින් යුක්ත

කොත්මලේ ජලාශය සියයට තිහක ජලධාරිතාවයකින් යුක්ත වන අතර රන්ටැඹේ ජලාශය පවතින්නේ සමස්ත ජලධාරිතාවෙන් සියයට 45 ක මට්ටමකය.

මධ්‍යම කඳුකරයට කඩෙන් කඩ වැසී ලැබුණද සමස්තයක් වශයෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම් අඩුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *