නන්පේරියල් වතුයායේ ගින්න තවදුරටත් – හිරුණි ලක්ෂිකා

බලංගොඩ – නන්පේරීයල් වතු යායේ පැතිර ගිය ගින්න මේ වන විට ඉහළගලගම කදුවැටිය දක්වා පැතිර ගොස් තිබෙනවා.

පෙරේදා දිනයේදී නන්පේරීයල් වතු යායෙන් ආරම්භ වූ ගින්න නිවා දැමීමට අපහසුවී ඇත්තේ ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං අධික වීම හේතුවෙන්.

ගින්න නිවා දැමීම සදහා හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තාකරු සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed