හිටපු ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක් – හිරුණි ලක්ෂිකා

රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවේ සිය ස්තූතිය පුදකර සිටිනවා.

එහිදී ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

‘මම අත්අඩංගුවට ගත් වෙලාවේදී මං වෙනුවෙන් පෙනී සිටි ඔන්ලයින් ඔබ සියලු දෙනාටම මගේ ස්තූතිය. මින් පසු වෙලාවක මං ඔබ මුණ ගැහෙන්ට බලාපොරොත්තු වෙනවා. යළිත් ස්තූතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed