උණුසුම් පුවත් 62,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය – හිරුණි ලක්ෂිකා 6 months ago admin 62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ වෙන විට පැවැත්වෙන 25වැනි ජාතික තරුණ සමුළුව අමතමින්. Continue Reading Previous පැරණි මත්ස්‍ය වෙළෙඳපොළ අසළ අනතුරක් – හිරුණි ලක්ෂිකාNext හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට – හිරුණි ලක්ෂිකා More Stories උණුසුම් පුවත් ඉන්දීය යුද නෞකාවක් දිවයිනට – හිරුණි ලක්ෂිකා 2 hours ago admin උණුසුම් පුවත් සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් – පහන් සිතුමිණ 2 hours ago admin උණුසුම් පුවත් වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය – හිරුණි ලක්ෂිකා 4 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.