මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකුට තුවාල – හිරුණි ලක්ෂිකා

මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ.

තුවාලකරු යුද හමුදා සෙබලෙක් බවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් පලාගොස් ඇති බව‍යි සඳහන්.

වෙඩ් තැබීමට හේතුව අනාවරණය වී නැති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *