මෙරට පිරිමින් අතර පෙණහලු පිළිකා ඉහළ යෑමක් – හිරුණි ලක්ෂිකා

මෙරට පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *