වැඩිහිටි දීමනාව හෙට ගිණුම් ගත කෙරේ – හිරුණි ලක්ෂිකා

මේ මාසයට අදාලව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව රුපියල් 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන්ක 600,768ගේ ගිණුම් වෙත බැර කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *