ශ්‍රී ලංකාව සඳහා 30% ක් ලෙස තීරු බදු නියම කර ඇති බව අමෙරිකානු ජනපති සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරයි!
ශ්‍රී ලංකාව සඳහා 30% ක් ලෙස තීරු බදු නියම කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ. තවද ශ්‍රී ලංකාව තම තීරු බදු වැඩි කළහොත් එම ප්‍රතිශතය දැනට පවතින 30% බද්දට එකතු කරන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම නව තීරු බදු ප්‍රතිශතය අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාව සඳහා මින් පෙර ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බදු ප්‍රතිශතය 44% කි.


END/MMP/10072025
