ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඒ හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදීයි.
මෙම අනතුරු අද පෙරවරු 11.30ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තාවෙන්නේ.
හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.