රුපියලට අද හිමිවූ තැන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක වටිනාකම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 295.91ක් ලෙසයි.
එහි විකුනුම් මිල සටහන් වූයේ රුපියල් 304.29ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *