බස් ගාස්තුවේ පහළ යෑම 0.55%යි

ජූලි 4 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 0.55% කින් අඩුකර තිබෙනවා.

අවම ගාස්තුවේ ද වෙනසක් නොමැති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන්නේ.
No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *