නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන 2ක් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

නීති විරෝධී ලෙස ව්‍යාංජ අංක යොදා ගනිමින් එකලස් කරන ලද වෑන් රථ 2ක් සහ තවත් සුඛෝභෝගී ජීප් රථයක් බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රභල දේශපාලඥයෙකුගේ හිතවතෙක් විසින් එම ජාවාරම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.