ඩයිනෝසර විශේෂයක් ගැන නවතම අනාවරණයක් – ඉමල්ෂා නෙත්මිණි

සුනඛයකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.
මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකේනවා.
මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය නව විශේෂයක් බව නිගමනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *