ගාල්ල සහ කළුතරදී ධීවර යාත්‍රා 02ක් අනතුරට – ඉමල්ෂා නෙත්මිණි

ගාල්ල සහ කළුතර වෙරළ තීරයේ සිදුවීම් දෙකකදී අතුරුදහන් වූ ධීවරයින් 6 දෙනෙකු සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටර් යානය ​​සහ Y-12 ගුවන් යානයක් යොදවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය මතයි මෙසේ සෙවීම් කටයුතු ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව, විශේෂ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *