බස් ගාස්තු 2.5%කින් පහළට – හිරුණි ලක්ෂිකා

ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.5 කින් අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයරත්න කියා සිටියේ එහිදී අවම ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *