උණුසුම් පුවත් පිලිපීනයේ භූ කම්පනයක් – ඉමල්ෂා නෙත්මිණි 2 weeks ago admin පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ. Continue Reading Previous ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවෙනව බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ප්‍රකාශයක් – හිරුණි ලක්ෂිකාNext ගෝලීය අවිනිශ්චිතතාව: අවශ්‍ය ඉන්ධන සඳහා ශ්‍රී ලංකාව නයිජීරියාව දෙසට More Stories උණුසුම් පුවත් ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති 6 hours ago admin උණුසුම් පුවත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළැයි වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට 10 hours ago admin උණුසුම් පුවත් උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට 10 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.