ඉන්ධන වලට මොකද වෙන්න යන්නේ – ප්‍රසාද් පුර්ණමාල්

මාදම්පේ ,මහවැව ,මාරවිල ඇතුළු ප්‍රදේශ කීපයක ඉන්ධන පිරවුම් හල් කීපයක ඉන්ධන නොමැති බව වාර්තා වේ . ඊයේ 23 පස්වරුවේ සිට මේ තත්වය දක්නට ලැබෙන
අතර මේ හේතුවෙන් ඉන්ධන ඇති ප්‍රදේශයේ අනෙකුත් ඉන්ධන හල් වලින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දිගු පෝලිම් දක්නට ලැබිණි .
ජනතාව ඉන්ධන තොග රැස් කිරීම මේ තත්වයට හේතු වී ඇති බව ඉන්ධන හල් හිමියන් පැවසුහ .
මේ තත්වය පාලනය කිරීම සදහා රජය විසින් වාහන වලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙස නියෝගයක්ද කර තිබේ