හෝමූස් (Hormuz) සමුද්‍ර සන්ධිය : ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබේ!

ලෝකයේ වඩාත් ම තීරණාත්මක තෙල් නැව් මාර්ගවලින් එකක් වන හෝමූස් (Hormuz) සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව එ්කමතිකව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මෙම උපාය මාර්ගීක පියවර සදහා, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.
ලෝක තෙල් සැපයුමෙන් 20% ක් පමණ රැගෙන යන හොමූස් ( Hormuz) සමුද්‍ර සන්ධිය වසාදැමුණ හොත්
ගෝලීය වෙළඳපොළේ බලශක්ති මිල ගණන් වලට සහ ගල්ෆ් වෙළඳාමට දැඩි ලෙස බලපෑ හැකි බව ද වාර්තා වෙයි.
END/MMP/23062025