ගම්මන්පිල CIDයට – ඉමල්ෂා නෙත්මිණි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද කන්ටේනර් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *