සිමෙන්ති මිල ඉහළට – ඉමල්ෂා නෙත්මිණි

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *