ගුරුවරුන් වර්ජනයකට සැරසෙයි – නාගේන්ද්‍රන් කල්පනා

නිසි ක්‍රමවේදයක් නොමැති පෞද්ගලික වීශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යතු බවයි.
එසේ නොමැති වුවහොත් සියලු‍ අධ්‍යාපන වෘත්තිය සංගම් සමග එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *