ශ්‍රීලංකන් සමග එක්වන නව ගුවන් යානය බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත – හිරුණි ලක්ෂිකා

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් අලුතින් අත්පත් කරගත් 4R-ALT ලෙස ලියාපදිංචි කර ඇති එයාර් බස් A330-200 ගුවන් යානය, ප්‍රංශයේ සිට පැමිණීමෙන් පසු විශේෂ ගුවන් ගමනකින් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.
මෙම ගුවන් යානය අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කර තිබුණා.
ඒ අනුව, කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කර තිබෙනවා.