පොසොන් දන්සැල් වලට භාවිත කරන ජලය ගැන අවදානයෙන් පසුවන්නැයි ඉල්ලීමක් – නාගේන්ද්‍රන් කල්පනා

පොසොන් පොහොය වෙනුවෙන් ලබා දෙන දන්සැල් වලට භාවිතා කරන ජලය සම්බන්ධයෙන් අවදානයක් යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ, පසුගිය දිනවල පැවති අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල ප්‍රභවයන් අපවිත්‍රවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *