ධිවර තොටුපොළවල් පාලුවට _ නාගේන්ද්‍රන් කල්පනා

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මුහුද රළු වීමෙන් හා දැඩි සුළං හේතුවෙන් කල්පිටිය සිට පුත්තලම හලාවත වෙන්නප්පුව හරහා මුහුදු තිරයේ ධීවරයන් මුහුදු යාමෙන් වැලකි සිටි .

හලාවත සහ කල්පිටියේදී ධිවර යාත්‍රා දෙකක් පෙරලුනු අතර මේ අනතුරකින් එක් ධිවරයෙක්ගේ ජිවිතයද නැති විණි.

හලාවත ප්‍රධාන මාළු වෙළද පොළ අද 31 පාලු ස්භාවයක් ගත් අතර වෙනත් ප්‍රදේශ කීපයකින් රැගෙන ආ මාළු පමණක් අලවි විණි මේ නිසා රටේ ප්‍රදේශ රැසකින් මාළු මිලදී ගැනීම සදහා පැමිණි වෙළෙදුන් හා ජනතාවට හිස් අතින් ආපසු හරි යාමට සිදු විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed