මාරවිල හරහා හමා ගිය සුළගකින් නිවාස රැසකට හානි – හිරුණි ලක්ෂිකා

 

මාරවිල මොදර වැල්ල ,බරුදැල්පොල ,කුඩාමඩුවැල්ල යන ප්‍රදේශ හරහා ඊයේ 29 රාත්‍රී හා අද 30 පෙරවරුවේ හමා ගිය සුලන් හේතුවෙන් විදුලි බල පද්ධතියට බරපතල
හානි සිදුව ඇති අතර නිවාස 25 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇත ..මිට අමතරව පොදු ස්ථාන කීපයකටද හානි සිදුව තිබේ .

මේ හේතුවෙන් මේ ප්‍රදේශවල විදුලිය ඇන හිට ඇති අතර අද 30 පෙරවරුවේ සිට නිවැසියන් තම නිවාස අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති අයුරු දැකගන්නට ලැබිණි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *