මැතිවරණ කොමිසමට රතු කට්ට පනී , අවසන් නිවේදනය නිකුත් කරයි – හිරුණි ලක්ෂිකා (වීඩියෝ සහිතයි )

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු ම සභිකයින්ගේ නම් මේ මස 30 වන දා මධ්‍යම රාත්‍රී 12:00ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම් කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *