දිස්ත්‍රික්ක 4කට නායයාම් අනතුරු ඇඟවීම් – හිරුණි ලක්ෂිකා

දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් අද (මැයි 27) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ය.

එමෙන් ම පහත ප්‍රදේශයන්වල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස එම සංවිධානය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *