රනින් ඇගයු ටි .බි.එම් හපන්නු -චන්දන තිලක් ද සිල්වා

වලපනේ අධ්‍යාපන කාලාපයට අයත් රාගල ටි.බි.එම් හේරත් ජාතික පාසලේ 2024 වර්ෂයේ අධ්‍යාපන අංශයෙන් දක්ෂතා දැක්වු ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට රන් පදක්කම් පැළදවිමේ උත්සයක් ඉුකුත්දා පැවැත්විණි. විද්‍යාලයිය බටහිර සංගිත කන්ඩායම එළිදැක්විමේ මියුරග 2025 ප්‍රසංගයට සමගාමිව මෙම පදක්කම් පැළදවිමේ උත්සවය සංවිධානය කොට තිබුණි.මෙහිදි පාසලේ 6-11 ශ්‍රෙණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හැට තුන් දෙනෙකුහට රන් පදක්කම් හිමි විය.
7ශ්‍රේණිය – ආර් එම් නෙතුම් සිතේජා.ආර් එම් හිමසල් දිනුසිත.එස් කේසාදි.ඩි එම් මිතුන් හංසන. ජේ ජුවේනා. ඩබ්.ජි සුපිපි .ඒ එම් ආර් විශ්විනි ජයමාන්න. ඒ ජි දිදුනි නිසස්මි.ඩබ් ඒ
දුල්නෙත් නිම්ෂාන්.
8-ශ්‍රේණිය-පි එච් චතුමි පේෂලා.එම් එච් ඒ ජි ධනංජනා. ඩබ් එම් හිරුදි හසරංගි. එච් එම් තුෂලි විහංගා.ඩබ් එම් අංජනා.ටි මදිෂාන්.ඩබ් ඒ කුමලි මිත්සරා.එච් එම් තිමන්සා බිනුෂි.එච් එල් සංජනා අනුහස්.
9-ශ්‍රේණිය -ඩබ් ටි මයුමි හිරන්යා.දිසිනි දහම්සා කුලසේකර.ටි චමත්කා දෙව්මිණි.ඩි එම් උදානි.ඩබ් එම් නෙත්මි.කේ ජි ලසළු චමත්.ඩබ් එම් නරුණ සුදන්ත.ආර් එම් යසිදු මල්ෂාන්.පි කේ ජි මෙත්මා යසස්මි.
10-ශ්‍රේණිය -පි සියුෂා සත්සිදුනි.කේ එම් සත්සරණි ෂෙහාරා.ජි ඩි ඉමන්දි සචේතනි.ඩබ් රිසිදු සංධිර.කේ එම් දෙව්නෙත්මි සත්සරණි.බි ජි දිමෝදි නවෝද්‍යා.පි ජි නෙලුෂි ශෙනාෂා.ඩබ් එම් මධුෂි කාවින්ධ්‍යා.එන් එම් සයුරු දේශාන්.
11-ශ්‍රේණිය -කේ ජනනි දිව්‍යාංජලි.ඒ එම් කවිෂා ආකර්ෂණි.ජේ එම් ස්වස්ති අශිංසනා.කේ එම් අහිංසා ප්‍රමොධි.කේ ජි තාරුද්‍යා නෙත්සරණි.ජේ එම් සදේවිමි යසශ්‍රි.ඩබ් ටි එච් ලංකා ජයවර්ධන.වි පි මෙත්මි කුමාරසිංහ.සි එස් ඩි හෙට්ටිආරච්චි.යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට අධ්‍යාපන අංශයෙන් රන් පදක්කම් හිමි විය.
මිට අමතරව අ.පො.ස. සමානිය පෙළ ඉහලම ප්‍රථිළුල වෙනුවෙන් සදිශ දිනුජන සහා දිනුෂ චාමික යන සිසුන් රන් පදක්මක් පැළදි අතර සයිබර් ආරක්ෂණ පද්ධතිය වෙනුවෙන් කේ මේෂාක් මෙන්ම කරාතේ ක්‍රිඩාවෙන් දැක්වු දක්ෂතා හෙතුවෙන් ආර එම් තිසුන් රෝචන.ආර් එම් චන්දුප ලංකේෂ්.ඩි හේෂාන් හසිත්. සිසු සිසුවියන්හටද මෙහිදි රන් හිමි විය.
මෙහිදි නව නිපයුම් අංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර ගත් බි. එම්.ඉමල්ක සිසුවාද රන් පදක්කමකින් පිදුම් ලැබිය.
වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩි එම් එම් පි දිසානයක. මහත්මියගේ ප්‍රධානත්වයෙන් පදක්කම් පැළදවිම සිදු කරන ලද අතර මෙම අවස්තාවට විදුහල්පති එස් පි කුලසේකර. නියොජ්‍ය විදුහල්පතිවරුන් වන එස් බි එම් ඒ එම් කුලසිංහ.ජේ එම් වි ජයසුන්දර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.