පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු දිනයන් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *