7 වසරකට පසු ගේබ්‍රියල් බාලිකාවන්ගේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය. -චන්දන ජයවීර   

 

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ නිවාසාන්තර මළල  ක්‍රිඩා උත්සවය 27 වන දා දවස පුරා හැටන් ඩන්බාර් ක්‍රිඩා පිටියේ දි පැවැත්විය.

ජවන හා පිටිය ක්‍රිඩා.සරඹ සංදර්ශනය,තූර්ය වාදන කණ්ඩයම් සංදර්ශනය තුලින් අලංකාර කර තිබින.

වසර 7 කට පසුව මෙම ක්‍රිඩා උත්සවය පැවැත්වු අතර “හෙලිනා” ,”බෙලිනා” හා “ඇතීනා” නම් නිවාස අතර පැවති තරගයෙන් මෙවර ජයග්‍රහණය කලේ “හෙලීනා’ නිවාසයයී.අනුශුරතාවය “බෙලීනා”නිවාසයට හිමිවිය.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.විජේන්ද්‍රන් .විදුහල්පතිනිය වීරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අවට පාසල් වල විදුහල්පතිවරු ,සුබපතනනන්,දෙමාපියන්,ආදිශිෂ්‍යාවන් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *