උණුසුම් පුවත් පළමු Shell ඉන්ධන පිරවුම් හල විවෘත කරයි 11 months ago admin පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල් ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (පෙබ. 26) විවෘත කර තිබේ. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙනි. Continue Reading Previous සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රිමාන්ඩ්Next ‘මහ මෝල් හිමියන් වී ගන්න බිලියන 15ක් බැංකු ණය අරන්’ More Stories උණුසුම් පුවත් ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – හිරුණි ලක්ෂිකා 14 hours ago admin උණුසුම් පුවත් බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ නැවත ගිනිතබයි සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 16 hours ago admin උණුසුම් පුවත් විශේෂාංග මහවැලි ගඟේ සංවේදී පරිසර පද්ධතිය වූ හක්කිද පරිසර ආරක්ෂණ කලාපයේ තිබූ දූපත් සමූහය දිට්වා බිලි ගනී දූපත් විස්සෙන් 15 කට වඩා අහිමි වෙලා – මොහොමඩ් ආසික් 16 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.