උණුසුම් පුවත් ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි – හිරුණි ලක්ෂිකා 12 months ago admin පෙබරවාරි මාසයට අදාළ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කරයි. ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වේ. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වේ. Continue Reading Previous බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමට අනුමැතියNext ආණ්ඩුව අලුත් වුණාට තවමත් තියෙන්නේ පරණ රජයයි. ඒ නිසා පරණ වැරදි සමහර රජයේ නිලධාරින් තවමත් කරනවා . අමාත්‍ය ලාල්කාන්ත කියයි – මොහොමඩ් ආසික් More Stories උණුසුම් පුවත් වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය – හිරුණි ලක්ෂිකා 48 mins ago admin උණුසුම් පුවත් T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ 5 hours ago admin උණුසුම් පුවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා 6 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.