කරාතේ දෝ නුවරඑළිය ශුරතාවයෙන්, ඉතෝසුකායි පදක්කම් එකසිය තුනක් දිනා ගනි.- නුවරඑළිය චන්දන තිලක් ද සිල්වා

ශ්‍රිලංකා කරාතේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් කනිෂ්ඨ කරාතේ තරගාවලිය ඉකුත් දා හැටන් ශ්‍රි පාද විද්‍යාලයිය ගෘහස්ත ක්රිඩාගනයෙදි පැවැත්විණි. නුවරඑළිය දිස්ත්‍රික් කරාතේ දෝ සංගමය නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන්160 දෙනෙකු මෙම තරගාවලියට එක්ව සිටියහ. කාතා සහා කුමිතේ යන අංශ දෙක යටතේ තරග
පැවැත්විණි. මෙම තරගාවලිය සදහා එක්ව සිටි ජපන් ඉතෝසුකායි කරාතේ දෝ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිඩක ක්‍රිඩිකාවන් රන් පදක්කම්
33න්.රිදි පදක්කම් 32ක් සහා ලෝකඩ පදක්කම් 38ක් ලෙස සමස්ත පදක්කම් 108ක් දිනා ගැනිමට සමත් විය.මෙහිදි රාගල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රන් 5ක්.රිදි 5ක්.ලෝකඩ 8ක් .රාගල ක්‍රිෂ්ණන් ආදර්ශ පාසලේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රන් රන් 6ක්.රිදි 6ක්.ලෝකඩ 9ක් .රාගල උසස් දමිළ විද්‍යාලය රන් 1ක්.රිදි රිදි 2ක්.ලෝකඩ 6ක්.රාගල ටි.බි.එම් ජාතික පාසල රන් 2ක්.රිදි 3ක්.ලෝකඩ 2ක් සහා නුවරඑළිය ලයිසියම් ජාතියන්තර පාසල රන් 11ක්.රිදි 11ක් සහා ලෝකඩ පදක්කම් 9ක් දිනා ගන්නා ලදි.ඉතෝසුකායි නුවරඑළිය දිස්ත්‍රික් පුහුනුකරු ලෙස වේලුසාමි නාගෙන්ද්‍රන් මහතා කටයුතු කරයි. තරගාවලියෙන් ප්‍රථම සහා දෙවන ස්ථාන ලබා ගන්නා ලද ක්‍රිඩක ක්‍රිඩිකාවන් ජාතික කරාතේ දෝ කනිෂ්ඨ ශුරතාවලිය 2025 සදහා සුදුසුකම් ලැබිය.
- ජයාරුප -තරගාවලියේ අවස්තා සහා රාගල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ජයග්‍රහකයින් පුහුනුකරු සමග.