උදාවූ නව වර්ෂයේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට සැදැහැවතුන් රැසක් ශ්‍රී දළදා මාලිගාවට නදීක දයා බණ්ඩාර

 

 

උදාවූ නව වර්ෂයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද අලුයම සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටිති.

නව වර්ෂය වෙනුවෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සිදුවූ අතර අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් ද දළදා මාලිගාව කේන්ද්‍ර කොට පැවැත්විණි.

ඊට සමගාමීව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලවලද ආගමික වැඩසටහන් ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *